Overview
Sakya Academy of Higher Education is hiring Class Supervisors for its Nugegoda and Kiribathgoda branches. The advertisement does not give a closing date.
Requirements
- Passed the G.C.E. Advanced Level examination (minimum)
- Aged between 18 and 30
- One and a half days off each week
Salary
No amount is stated in the notice.
සිංහලෙන්

සක්යා උසස් අධ්යාපන ආයතනයේ නුගේගොඩ සහ කිරිබත්ගොඩ ශාඛා සඳහා පන්ති සුපරීක්ෂකවරුන් (Class Supervisor) බඳවා ගැනේ.
- අවම වශයෙන් අ.පො.ස. උසස් පෙළ සමත්
- වයස අවුරුදු 18 – 30 අතර අයදුම්කරුවන්
- සතියේ දින 1 1/2ක් නිවාඩු හිමිවේ
අයදුම් කිරීමට අවශ්ය ශාඛාවට අදාළ ඊමේල් ලිපිනයට ඔබේ අයදුම්පත යොමු කරන්න.
How to apply
Email your application to the address for the branch you want. Nugegoda: careers@sakya.edu.lk. Kiribathgoda: pabasara.r@sakya.edu.lk.
Address: Human Resources Manager, Sakya Academy of Higher Education, No. 08, Peters Place, Kohuwala, Nugegoda.